ගැබිණි මව්වරුන් සඳහා රු.20000 ක පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන
උපදෙස්
- ඔබ සහභාගී වන සායන මධ්‍යස්ථානයෙන් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, ඔබ ස්ථිරවම පදිංචි වසමේ ග්‍රාම නිලධාරිගෙන් පදිංචිය සහතික කර පවුල් සේවා නිළධාරිනියගේ නිර්දේශය සහ දැනට සහභාගී වන මාතෘ සායනයේ සායනභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය සහිතව ගැබ්ගෙන මාස 03ක් ඉක්මවීමට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරි හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිළධාරිට භාර දෙන්න.
- ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාර දිය යුත්තේ ඔබ සහභාගී වන මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වේ.
- ඔබගේ අයදුම්පත්‍රය සමග ගැබිණි සටහන්පතේ පිටපතක් අමුණා තබන්න.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වවුචර්පත් පොත ලද පසු මෙම වැඩසටහනට අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන වෙතින් අදාළ මාසයේ වවුචර්පත්රයට හිමි ආහාර ද්‍රව්‍ය ලබාගත හැකිය. එක් වවුචර්පත්රයක වටිනාකම රු.20000 ක් වන අතර එක් ආයතනයකින් එකවර රු.2000 ට සරිලන නිර්දේශිත ද්‍රව්‍ය ලබා ගත යුතුය.
- ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී වවුචර්පතේ පසුපිටෙහි සඳහන්ව ඇති නිර්දේශිත ආහාර ද්‍රව්‍ය පමණක් ලබා ගත යුතුය. එම නිර්දේශිත ආහාර ද්‍රව්‍ය වලින් ආහාර වර්ග අවම වශයෙන් 5ක්වත් ලබා ගත යුතු අතර ආහාර කාණ්ඩ කිහිපයක් නියෝජනය වන පරිදි ආහාර වර්ග තෝරා ගත යුතුය.
- නිර්දේශිත ආහාර ද්‍රව්‍ය කාණ්ඩ හැර වෙනත් ද්‍රව්‍ය කාණ්ඩයන් හෝ මුදල් ගැනීමක් සිදු වූ වහාම ඔබට හිමි සියලු වවුචර්පත්ර අවලංගු කිරීමට සිදු වනු ඇත.
- ඔබ පසු කරන්නේ සුවිශේෂ කාල පරිච්ඡේදයක් බැවින් සැමවිටම වස විසෙන් තොර, ස්වාභාවික පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීම හා යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම මගින් යහපත් දරුවෙකු බිහි කිරීමේ ගෞරවය ඔබට හිමිවනු ඇත.
අයදුම්පත්‍රය බාගත කරන්න![]()
සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය
ඉදිරිපත් කල යුතු ලේඛන
- ලියාපදිංචිය සඳහා වන ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආයතනයේ ව්‍යවස්ථාව
- ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය/ක්‍රියාකාරකම් තොරතුරු (අයවැය විස්තරය සමග)
- නිලධාරි මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජා.හැ.අංකය)
- සාමාජික නාම ලේඛනය (නම, ලිපිනය, ජා.හැ.අංකය)
- පළමු රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලද රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- පෙර ලියාපදිංචි ඇත්නම් එම ලියාපදිංචි සහතික වල පිටපත්.
- අවසන් වරට පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා හා පැමිණීමේ අත්සන් ලේඛන.
- සහතික කරන ලද විගණන වාර්තාව.
payment of public aid
Required qualifications
- Monthly income less than Rs.1500
- Adulthood
- Suffering from physical and mental disability
- Widowed,abandoned,husband sick or disabled,husband imprisoned women
- Children under 16 years of age with orphans and physical and mental disabilities
Required documents
- Request letter
- Medical report for physical and mental patients
- Grama niladari and social service officer recommended B/(01) and B/(02) form
Payment of medical aid
Required qualifications
Being a low income patient suffering from the following diseases
- Cancer
- Kidney
- Tuberculosis
- Thalassemia
- Leprosy
Required documents
- Request letter
- Medical report of relevant disease
- Relevant application
Payment of rehabilitation aid to disabled/public beneficiaries (providing self employment aid)
Required qualifications
- Being a disabled person
- Being a public donor
- Ability to do a self employment
Required documents
- Request letter
- Medical report of disability
- Relevant application
- Estimate
- Certificate of grama niladari
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජීවනාධාර ලබාගැනීම
Application Download![]()
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ ශ්‍රවණ උපකරණ ලබාගැනීම
Application Download![]()
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ අක්ෂි කාච ලබාගැනීම
Application Download![]()
Admission to a government elderly home
Required qualifications
Must be over 60 years of age
A person who has no any income stream and no one to care of him
Must be a good mental ability
Must not be suffering from social diseases and infectious diseases
Required documents
Request letter
Application
Certificate of grama niladari
Application Download![]()
Providing equipments to the bisabled
Required qualifications
- Being a low income earner
- Being a disabled person
Provided equipments
- wheel chairs
- Hearing aids
- Crutches
- Handcuffs
- Spectacles
- Air mattresses
- Water mattresses
- Calypso shoes
- Artificial legs
- Artificial hands
- White sticks
Required documents
- Request letter
- Report of the disabled
- Certificate of grama niladari
- Medical report of disability
Giving infrastructure for disabled
Required qualifications
- Being a low income earner
- Being a disabled person
Required documents
- Request letter
- Report of disabled
- Certificate of grama niladari
- Medical report of disability
- Estimate of technical officer
Housing aid for disabled/low income families
Required qualifications
Having a disabled in the family or being a low income family
Having the land ownership
Dilapidated or lack of a house
Required documents
Request letter
Relevant application
Disabled report
Certificate of grama niladari
Medical report of disability
Estimate of technical officer














