වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්
අවශ්‍ය ලියවිලි
- මරණ සහතිකය
- විවාහ සහතිකය
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ පිටපත
- බැංකු පාස් පොතේ සහතික කල පිටපත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත
- පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක්
- දායකයාගේ උප්පැන්න සහතිකය
- වැන්දඹු අනත්දරු ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය
- පදිංචි සහතිකය
- දිවුරුම් ප්‍රකාශය (ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත, විවාහ සහතිකය, උප්පැන්න සහතිකය සසඳා බලන විට නමෙහි වෙනසක් ඇත්නම්)
- ආකෘතිපත්‍රය
ආකෘති පත්‍රය DOWNLOAD![]()














