අඩු ආදායම්ලාභී පවුල් වලට / ආබාධ සහිත වූවන්ට නිවාස ආධාර ලබාදීම
අවශ්‍ය සුදුසුකම්
අඩු ආදායම්ලාභී පවුලක්වීම හෝ අබාධිත අයෙකු පවුල තුල සිටීම
ඉඩමේ අයිතිය තිබීම
නිවසක් නොමැති හෝ වාසය කරන නිවාස අබලන් තත්වයේ පැවතීම
අවශ්‍ය ලිපි ලේඛන
ඉල්ලීම් ලිපිය
අදාළ අයදුම්පත
අබල වූවන් පිලිබඳ වාර්තාව
ග්‍රාම නිලධාරි සහතිකය
අබාධිතභාවය පිලිබඳ වෛද්‍ය වාර්තාව
කාර්මික නිළධාරි ඇස්තමේන්තුව